VITS - MD වෙනුවෙන් අපි කරපු නිර්මාණය
         VITS - MD වෙනුවෙන් අපි කරපු නිර්මාණය පල්ලෙහා තියෙනවා. මේක රූගත කිරීම් කරේ ඵෛතිහාසික තලගම රජමහා විහාරයේ 2012-10-28 පෝය දිනේ. හැබැයි පෝය දිනේ කිව්වට පන්සලේ කවුරුත් නෑ මොකද කියනවනං එදා දවසම පට්ට වැස්ස. ඒ වැස්ස අස්සේ අපි අපේ රූගත කිරීම් කරා පල්ලෙහායින් බලන්න කෝ හොදද කියලා
Read more...
|  | 
| වලගම්භා රජු සැගවී සිටියා යැයි සැලකෙන ලෙන් | 
|  | 
| පළමු ලෙනෙහි ඇතුලත ( බෝසතුන් බුදු බව පතා යක්ෂයාට දරුවන් දන්දීම ) | 
|  | 
| පළමු ලෙනෙහි ඇතුලත ( බුදුරදුන් ගිලනුන්ට උපස්ථාන කිරීම ) | 
|  | 
| මගදී හමු වූ මිතුරන් | 
|  | 
| ගල මුදුනෙහි රූගත කිරීම් සිදු කරමින් | 
|  | 
| ගල මුදුනේ ඇති පොකුණ | 
|  | 
| ගල මුදුනට පහළ දිස්වන ආකාරය | 
|  | 
| චෛත්‍ය අසල ඇති ගිරි ලිපිය | 
|  | 
| තලගම විහාර ගිරි ලිපියෙහි අන්තර්ගතය | 
|  | 
| ලංකාවේ එකම සාංචි ස්තූපය | 
|  | 
| ගල මුදුනේ ඇති පොකුණ | 
|  | 
| ආපසු ගමනේ එන ගමන් | 
 

 
 
 
 






 

























 
 



