01 Nov.
Posted by
රසික කරුණාත්න
|
0
comments
මූන පෙන්නල පරිගනකයට ඇතුලු වෙමු.....
යාලුවනේ මේක එල කිරි වගේ වැඩක් කරන්න තියෙන්නෙ සුලු දෙයයි.....
ඊට පස්සෙ මේක ක්‍රැක් කර ගන්න ඕනෙ එකට මේ යට තියන ලින්ක් එකට ගිහින් ක්‍රැක් එක බා ගන්න
දැන්... මේ පල්ලෙහ තියන වීඩියෝ එකේ විදිහට ක්‍රැක් කර ගන්න
දැන් වැඩේ ඉවරයි.... දැන් ඉතින් පාස්වර්ඩ් ගගහා වද වෙන්න ඔනෙ නෑ ඔන් කලා මුන පෙන්නුව වැඩේ ගොඩ මේකෙ තව වැඩක් තියනවා කණ්නාඩි දැම්මොත් හරි කොන්ඩෙ වෙනස් උනොත් හරි රැවුල වෙනස් උනොත් හරි එයා ගානට ඔයා කියල අදුර ගන්නව ඒ දේවල් ගැන කිසි දේකට බය වෙන්න එපා......එහෙනන් මම ගියා බුදු සරණයි....... (අවුලක් ගියොත් කමෙන් එකකින් විසඳ ගන්න...)
0 comments:
Post a Comment