08 Nov.
Posted by
රසික කරුණාත්න
|
0
comments
VITS - MD වෙනුවෙන් අපි කරපු නිර්මාණය
VITS - MD වෙනුවෙන් අපි කරපු නිර්මාණය පල්ලෙහා තියෙනවා. මේක රූගත කිරීම් කරේ ඵෛතිහාසික තලගම රජමහා විහාරයේ 2012-10-28 පෝය දිනේ. හැබැයි පෝය දිනේ කිව්වට පන්සලේ කවුරුත් නෑ මොකද කියනවනං එදා දවසම පට්ට වැස්ස. ඒ වැස්ස අස්සේ අපි අපේ රූගත කිරීම් කරා පල්ලෙහායින් බලන්න කෝ හොදද කියලා
![]() |
වලගම්භා රජු සැගවී සිටියා යැයි සැලකෙන ලෙන් |
![]() |
පළමු ලෙනෙහි ඇතුලත ( බෝසතුන් බුදු බව පතා යක්ෂයාට දරුවන් දන්දීම ) |
![]() |
පළමු ලෙනෙහි ඇතුලත ( බුදුරදුන් ගිලනුන්ට උපස්ථාන කිරීම ) |
![]() |
මගදී හමු වූ මිතුරන් |
![]() |
ගල මුදුනෙහි රූගත කිරීම් සිදු කරමින් |
![]() |
ගල මුදුනේ ඇති පොකුණ |
![]() |
ගල මුදුනට පහළ දිස්වන ආකාරය |
![]() |
චෛත්‍ය අසල ඇති ගිරි ලිපිය |
![]() |
තලගම විහාර ගිරි ලිපියෙහි අන්තර්ගතය |
![]() |
ලංකාවේ එකම සාංචි ස්තූපය |
![]() |
ගල මුදුනේ ඇති පොකුණ |
![]() |
ආපසු ගමනේ එන ගමන් |
0 comments:
Post a Comment