27 Oct.
Posted by
රසික කරුණාත්න
|
ආරම්භය
සුභ දවසක්,
මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කරන ලද්දේ කෑගලු විද්‍යාලය මගින් දෙවන වරට පවත්වනු ලබන VITS Blog Buz තරඟා වලියට ඉදිරිපත් කිරීමටයි.
මෙම බ්ලොග් අඩවියෙහි අප පාසලේ ඉතිහාසය හා කෙටි හැදින්වීමක් අන්තර්ගත වේ. මෙහි ප්‍රධාන අන්තර්ගතය වන්නේ එදිනෙදා ජීවිතයේදී පරිගණක භාවිතයේදී ඇති වන ගැටළු හා ඒවා නිරාකරණ කර ගන්නා අන්දම සහ වෙනත් තාක්ෂණික ගැටළු නිරාකරනය කරන අන්දමයි.